Kandahar (2023) Sinhala Subtitles | නිවසට යෑමේ මෙහෙයුම..!! | සිංහල උපසිරැසි සමඟ

 (Kandahar (2023) Sinhala Subtitles) (Kandahar (2023) Sinhala Sub)


කට්ටියටම සුභ දවසක් කියන ගමන් හදිසියේම අරගෙන ආවේ අද නිකුත්වුනු (15) වෙනිදා නිකුතුනු ක්‍රියාදාම චිත්‍රපටයක් හරි එහෙනම් අපි බලමු මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක්


Gerard Butler තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ඉතින් එයා ගොඩක් අය දන්නවා මොකද මෙයා ඉන්නේම ගොඩක් ක්‍රියාදාම චිත්‍රපට වලට නිසා ඉතින් අපි බලමු මෙයා රගපාපු තව ෆිල්ම් කිහිපයක් එහෙම 


Olympus Has Fallen

Plane

Angel Has Fallen


මේ ෆිල්ම් ඔයාට කනට සමහට විට හුරු ඇති අනිවාර්යෙන්ම මේවා බලලා ඇති මෙවාගේත් මෙයා තමයි ඉන්නේ.


ෆිල්ම් එක ගැන බලනකොට නමින් Kandahar පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙනවා වගේම මිලියන 6 $6 අදායමක් මේ චිත්‍රපටය උපයලා තියෙනවා. රික් රෝමන් වෝ විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මිචෙල් ලාෆෝචූන් විසින් රචනා කලේ. මෙ චිත්‍රපටයේ Gerard Butler නිෂ්පාදකයෙක් විදිහත් වැඩ කරනවා Ali Fazal , Navid Negahban , Bahador Foladi, Nina Toussaint-White , Tom Rhys Harries , Vassilis Koukalani , Mark Arnold , Corey F Johnson , සහ Travis F Johnson වැනි සහය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 


එහෙනම් ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ ඔයාලම බලන්න එහෙනම් තව උපසිරසියකින් හම්බෙමු


                         Official trailer 👇


                         Screen shot 👇



Download link 👇


Watch & Download in 720p - 800MB👇


                 Link 1 👇

https://drive.google.com/file/d/1ousiOPE7tVJvQBXbfaF-3phFVpx3g-5L/view


              Link 2👇

https://mega.nz/file/wetUUIDL#NOxZqFuKjjZLwLBxg50RCq9JNp_lXUb3M8-VWixeYWw

             Link 3 👇

https://uptobox.com/g1vhxi8ks6ge


 

             🚨අවවාදයයි 🚨


Link touch නොවුනහොත් link එක select කරලා open දෙන්න....🤗


                  ස්තුතියි.....


Comments

Popular posts from this blog

Bloody Daddy (2023) Sinhala Subtitles | රැකියාවට එහා ගිය පිය සෙනෙහස | සිංහල උපසිරැසි සමඟ

Pichaikkaran 2 (2023) Sinhala Subtitles | යාචකයා | සිංහල උපසිරැසි සමඟ

ASEQ 2023 Hindi full movie online watch free download